The Art Of Slow Shutter
Event Overview මැයි මස සාමාජික වැඩමුලුව The Art of Slow Shutter යන මාතෘකාව යටතේ ප්‍රවීන ඡායාරෑප ශිල්පි හෙන්රි රාජකරැණා මහතා සහ ඔහුට සහය වශයෙන් රවී රණසිංහ මහතා ද මෙම වැඩ සටහනට සම්පත් දායකත්වය දක්වයි. මැයි මස 24 වෙනි දින උදෑසන 9 සිට දහවල් 12 දක්වා බාස්නාහිර පලාත් සෞන්දර්ය නිකේතනයේ දි පැවැත්වේ. වැඩමුලුව සදහා ලියාපදිංචි වීමට […]
LKR500

