BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//Institute Of Sri Lanken Photographers - ECPv6.15.17//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:Institute Of Sri Lanken Photographers
X-ORIGINAL-URL:https://islp.lk
X-WR-CALDESC:Events for Institute Of Sri Lanken Photographers
REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H
X-Robots-Tag:noindex
X-PUBLISHED-TTL:PT1H
BEGIN:VTIMEZONE
TZID:Asia/Kolkata
BEGIN:STANDARD
TZOFFSETFROM:+0530
TZOFFSETTO:+0530
TZNAME:IST
DTSTART:20230101T000000
END:STANDARD
END:VTIMEZONE
BEGIN:VTIMEZONE
TZID:UTC
BEGIN:STANDARD
TZOFFSETFROM:+0000
TZOFFSETTO:+0000
TZNAME:UTC
DTSTART:20200101T000000
END:STANDARD
END:VTIMEZONE
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Kolkata:20250913T090000
DTEND;TZID=Asia/Kolkata:20250914T180000
DTSTAMP:20260526T034353
CREATED:20250912T162639Z
LAST-MODIFIED:20250912T162940Z
UID:2785-1757754000-1757872800@islp.lk
SUMMARY:Free Workshop BMICH
DESCRIPTION:Event Overview\n\n\nInformation : Travis Batcho 077 367 73 51 \nMembers : Free\nNon Members : Free
URL:https://islp.lk/event/free-workshop-bmich/
LOCATION:BMICH\, BMICH\, Colombo 7\, Western Province\, Sri Lanka
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2025/09/WhatsApp-Image-2025-09-12-at-12.12.16-PM.jpeg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Kolkata:20250726T090000
DTEND;TZID=Asia/Kolkata:20250726T120000
DTSTAMP:20260526T034353
CREATED:20250801T104439Z
LAST-MODIFIED:20250801T104812Z
UID:2723-1753520400-1753531200@islp.lk
SUMMARY:LOW KEY LIGHTING
DESCRIPTION:Event Overview\n\n\nශ්‍රී ලාංකීය ඡායාරූප ශිල්පීන්ගේ ආයතනයේ ජූලි මස සාමාජික දිනය වෙනුවෙන් LOW KEY LIGHTING ගැන වැඩමුළුවක් ජූලි 26 දින උදේ 9 සිට දවල් 12 දක්වා නුවර පාර පෑලියගොඩ පිහිටි  Olga Studio ආයතනය සංවිධානය කර ඇත. \nචන්දිමාල් ජයසිංහ මහත්මා විසින් සංවිධානය කර රාජකීය අවුරුදු කුමරිය උත්සවයේ කිරුළ දිනූ කුමරිය මෙම වැඩමුළුවේ නිරූපිකාව ලෙස අප හා සම්බන්ධ වනු ඇත. \nමෙම වැඩමුළුව විසි දෙනෙකුට සීමා කර ඇති බැවින් හැකි ඉක්මනින් ඔබගේ පැමිණීම තහවුරු කරන්න. \nලියාපදිංචි වීමට පහත සඳහන් වූ ගූගල් පෝරමය පුරවා ලියාපදිංචි වන්න \nඔබගේ කැමරාවත් සමඟ 26 වෙනි දින උදේ හමුවෙමු \nවිස්තර සඳහා : Denzil 077 778 7305 / Kalindu 076 794 7928 \nMembers : 4000/=\nNon Members : 6000/=
URL:https://islp.lk/event/low-key-lighting/
LOCATION:OLGA Studio\, OLGA Studio\, Peliyagoda\, Western Province\, Sri Lanka
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2025/08/WhatsApp-Image-2025-07-12-at-6.29.10-AM1.jpeg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Kolkata:20250629T090000
DTEND;TZID=Asia/Kolkata:20250729T120000
DTSTAMP:20260526T034353
CREATED:20250612T065036Z
LAST-MODIFIED:20250612T065112Z
UID:2718-1751187600-1753790400@islp.lk
SUMMARY:COMMERCIAL PHOTOGRAPHY WORKSHOP
DESCRIPTION:Event Overview\n\n\nවාණිජ ඡායාරූපකරන කලාව පිළිබඳව වැඩමුළුව\nශ්‍රී ලාංකීය ඡායාරූප ශිල්පීන්ගේ ආයතනය මගින් සංවිධානය කර තිබෙන වාණිජ ඡායාරූපකරන කලාව පිළිබඳව වැඩමුළුව\nමේ මස 29 වන ඉරිදා උදෑසන 9.00 සිට දහවල් 12.00දක්වා කාලය තුළ සුපුරුදු පරිදි කොළඹ ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සභා සෞන්දර්ය නිකේතනයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.\nවාණිජ ඡායාරූපකරණය හෙවත් අලවී ප්‍රවර්ධන කටයුතු සඳහා සිදුකරනු ලබන ඡායාරූපකරණ කලාව සංවිධානාත්මකව සිදු කළ යුතු ආකාරය පිළිබඳව හසල දැනුම් සම්භාරයක් ඇති ක්ෂ්ත්‍රයේ ජ්‍යෙෂ්ඨ සහ ප්‍රවීණ ඡායාරූප ශිල්පි සරත් පෙරේරා මහතා විසින් එදින වැඩමුළුව මෙහෙයවනු ලැබේ.\nඉඩකඩ සීමා සහිත බැවින් 40දෙනෙකුට පමණක් සහභාගී වීම සීමා කිරීමට සිදුවී ඇත.\nහැකි ඉක්මනින් ඔබගේ සහභාගීත්වයට අදාල ගූගල් පෝරමය මගින් ලියාපදිංචිය තහවුරු කරන්න.\nසාමාජිකයන් නොවන අයෙකුගෙන් රුපියල් 1000/-ක මුදලක් අය කෙරේ. \nවිස්තර සඳහා : Denzil 077 778 7305 / Kalindu 076 794 7928\nලියාපදිංචි වීමට පහත සදහන් Google පෝරමය පුරවන්න
URL:https://islp.lk/event/commercial-photography-workshop/
LOCATION:Western Province Aesthetic Resort\, Western Province Aesthetic Resort\, Stanley Wijesundara Mawatha\,\, Colombo 07\, Western Province\, Sri Lanka
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2025/06/WhatsApp-Image-2025-06-12-at-4.49.50-AM.jpeg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20250531T013000
DTEND;TZID=UTC:20250601T173000
DTSTAMP:20260526T034353
CREATED:20250514T130134Z
LAST-MODIFIED:20250514T130736Z
UID:2705-1748655000-1748799000@islp.lk
SUMMARY:NATURE AND WILD PHOTOGRAPHY
DESCRIPTION:Event Overview\n\n\nWilpattu One Night Tw Days – Maradam Maduwa\n\nThree Jeep Safaris.\nAccommodation on shared basis.\nMeals and refreshments are provided.\nAC transport from Colombo to Wilpattu and back to Colombo.\nValuable ISLP certificate for participation.\n\nMembers Rs. 19\,000/-\nNon Members Rs.21\,000/- \nවිස්තර සඳහා : Denzil 077 778 7305 / Kalindu 076 794 7928\nලියාපදිංචි වීමට පහත සදහන් Google පෝරමය පුරවන්න
URL:https://islp.lk/event/nature-and-wild-photography/
LOCATION:Wilpattu National Park\, Wilpattu National Park\, Wilpattu\, Northern Province\, Sri Lanka
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2025/05/WhatsApp-Image-2025-05-13-at-4.07.28-PM.jpeg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20250426T090000
DTEND;TZID=UTC:20250426T120000
DTSTAMP:20260526T034353
CREATED:20250427T165531Z
LAST-MODIFIED:20250427T165531Z
UID:2701-1745658000-1745668800@islp.lk
SUMMARY:FINE ART PHOTOGRAPHY
DESCRIPTION:Event Overview\n\n\nශ්‍රී ලාංකීය ජායාරූප ශිල්පීන්ගේ ආයතනය මගින් සංවිධානය කරන අප්‍රියෙල් මස සාමාජික හමුව 26 වන දින සුපුරුදු පරිදි ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී උදෑසන 9 සිට දහවල් 12 වන තෙක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. \nඑදින FINE ART PHOTOGRAPHY යන මාතෘකාව යටතේ වැඩසටහන මෙහෙයවීම රවී රණසිංහ මහතා. \nMembers Free\nNon Members Rs.500/- \nවිස්තර සඳහා : Denzil 077 778 7305\nලියාපදිංචි වීමට පහත සදහන් Google පෝරමය පුරවන්න
URL:https://islp.lk/event/fine-art-photography/
LOCATION:Western Province Aesthetic Resort\, Western Province Aesthetic Resort\, Stanley Wijesundara Mawatha\,\, Colombo 07\, Western Province\, Sri Lanka
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2025/04/WhatsApp-Image-2025-04-25-at-11.39.02-PM1-scaled.jpeg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20250222T090000
DTEND;TZID=UTC:20250222T120000
DTSTAMP:20260526T034353
CREATED:20250204T154323Z
LAST-MODIFIED:20250204T154323Z
UID:2697-1740214800-1740225600@islp.lk
SUMMARY:CAMERA CLINIC
DESCRIPTION:Event Overview\n\n\nශ්‍රී ලාංකීය ඡායාරූප ශිල්පින්ගේ ආයතනය මගින් සාමාජික දිනය වෙනුවෙන් පෙබරවාරි මස 22 වන සෙනසුරාදා උදෑසන 9.00සිට දහවල් 12.00දක්වා කාලය තුළ “කැමරා සායනයක් “ සංවිධානය කර ඇත. \nසුපුරුදු පරිදි කොළඹ-7 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සභා සෞන්දර්ය නිකේතනයේ පැවැත්වීමට නියමිතයි. \nඔබගේ කැමරාවේ දෝෂ හඳුනාගන්න. මෙය සාමාජිකයින් සදහා නොමිලේ කෙරෙන විශේෂඥ සේවයකි.\nසාමාජික නොවන අය සඳහා රැ. 700/- මුදලක් අය කෙරේ. \nඅනුග්‍රහකත්වය සහ සම්පත් දායකත්වය කැනන් මෙට්‍රොපොලිටන් ආයතනය මගින් සිදුකෙරේ. \nආයතනය මගින් සහභාගිත්වය පනස් දෙනකුට සීමා කර ඇති අතර\, ඔබගේ අසුන වෙන් කරගැනීම සඳහා හැකි ඉක්මනින් පහත ඇති ගූගල් පෝරමය පුරවා ලියාපදිංචි වන්න . \nවිස්තර සඳහා : Denzil 077 778 7305
URL:https://islp.lk/event/camera-clinic/
LOCATION:Western Province Aesthetic Resort\, Western Province Aesthetic Resort\, Stanley Wijesundara Mawatha\,\, Colombo 07\, Western Province\, Sri Lanka
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-04-at-2.22.13-PM.jpeg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20250125T090000
DTEND;TZID=UTC:20250125T120000
DTSTAMP:20260526T034353
CREATED:20250104T115551Z
LAST-MODIFIED:20250104T120331Z
UID:2688-1737795600-1737806400@islp.lk
SUMMARY:Evolution Of Technology In Photography
DESCRIPTION:Event Overview\n\n\nශ්‍රී ලාංකීය ඡයාරූප ශිල්පීන්ගේ ආයතනය සාමාජිකත්වය වෙනුවෙන් මාසිකව පිරිනැමෙන ඡායාරූප කරන වැඩමුළුව ජනවාරි මස 25 වන සෙනසුරාදා\, උදෑසන 9.00සිට දහවල් 12.00දක්වා කාලය තුළ සුපුරුදු පරිදි කොළඹ 07\, ස්ටැන්ලි විජේසුන්දර මාවත හි පිහිටි බස්නාහිර පළාත්සභා සෞන්දර්ය නිකේතනයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. සාමාජිකයන් නොවන අයගෙන් රුපියල් 750/-ක මුදලක් සහභාගිත්වය වෙනුවෙන් අය කෙරෙනු ඇත. අදාළ ගූගල් ලින්ක් එක පුරවා සහභාගිත්වය තහවුරු කරන්න.\nආසන සීමා සහිතයි. \nවිස්තර සඳහා : Denzil 077 778 7305
URL:https://islp.lk/event/evolution-of-technology-in-photography/
LOCATION:Western Province Aesthetic Resort\, Western Province Aesthetic Resort\, Stanley Wijesundara Mawatha\,\, Colombo 07\, Western Province\, Sri Lanka
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2025/01/WhatsApp-Image-2025-01-04-at-11.42.17-AM.jpeg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20241229T090000
DTEND;TZID=UTC:20241229T120000
DTSTAMP:20260526T034353
CREATED:20241223T072841Z
LAST-MODIFIED:20241223T072905Z
UID:2682-1735462800-1735473600@islp.lk
SUMMARY:Portrait Photography
DESCRIPTION:Event Overview\n\n\nNon Members : 500 \nhttps://docs.google.com/forms/d/e/1FAIpQLSdrGYE3HHIVRwW_tDoMp2bVKsbUMPdyQ7huhChecGNl-6mgyA/viewform \nවිස්තර සඳහා : Denzil 077 778 7305
URL:https://islp.lk/event/portrait-photography/
LOCATION:Western Province Aesthetic Resort\, Western Province Aesthetic Resort\, Stanley Wijesundara Mawatha\,\, Colombo 07\, Western Province\, Sri Lanka
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2024/12/WhatsApp-Image-2024-12-22-at-8.58.22-AM.jpeg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20241130T060000
DTEND;TZID=UTC:20241130T160000
DTSTAMP:20260526T034353
CREATED:20241107T071718Z
LAST-MODIFIED:20241107T072306Z
UID:2649-1732946400-1732982400@islp.lk
SUMMARY:Street\, Art & Portrait Photography
DESCRIPTION:Event Overview\n\n\nISLP Members : 6500\nNon Members  : 7500 \nhttps://forms.gle/2FLzeQ3LfFdiUS8B8 \nවිස්තර සඳහා : Denzil 077 778 7305
URL:https://islp.lk/event/street-art-portrait-photography/
LOCATION:Negombo Lellama\, Negombo Fish Market\, Western Province\, 11500\, Sri Lanka
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2024/11/WhatsApp-Image-2024-11-07-at-7.13.09-AM.jpeg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20241026T090000
DTEND;TZID=UTC:20241026T120000
DTSTAMP:20260526T034353
CREATED:20241011T083731Z
LAST-MODIFIED:20241011T083731Z
UID:2532-1729933200-1729944000@islp.lk
SUMMARY:Photography Without Limit - Exploring Creative Styles & Genres
DESCRIPTION:Event Overview\n\n\nවෘත්තියක් ලෙස ඡායාරූපකරණයේ යෙදෙන සහ විනෝදාංශයක් ලෙස ඡායාරූපකරණයට උනන්දුවක් දක්වන අය සඳහා අසීමාන්තික ඡායාරූපකරණයේ නිර්මාණාත්මක ශෛලීන් සහ නවතම ඡායාරූප ප්‍රභේද පිළිබඳ දැනුම්වත් කරන මෙම සැසිය ඔබේ ඡායාරූපකරණය නව අදහස් සමග වෙනත් සහ වෙනස් මානයක් වෙත ගෙන යමින් ආශ්වාදයක්ද ලබා දෙනු ඇති. \nනිර්මාණ අධ්‍යක්ෂ සහ “වෘත්තිය ඡායාරූපකරණය” ග්‍රන්ථයේ කර්තෘ ආනන්ද ජාගොඩ මෙහෙයවන මෙය ශ්‍රී ලංකා ඡායාරූප ශිල්පීන්ගේ ආයතනය මගින් ඉදිරිපත් කෙරෙන නවතම වැඩසටහනක්\, \nඔක්තෝබර් මස 26 වන සෙනසුරාදා\, උදෑසන 9.00 සිට දහවල් 12.00 දක්වා කොළඹ 07\, ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සභා සෞන්දර්ය නිකේතනයේ\, දේශනශාලා අංක 01 හිදී පැවැත්වෙන අතර සංගමයේ සාමාජිකයන්ට නොමිලේ සහ සාමාජිකයන් නොවන අයගෙන් රු\,500/-ක මුදලක් අය කෙරේ.  \nආසන ඇත්තේ සීමා සහිත ප්‍රමාණයක් බැවින් වැඩමුළුවට සහභාගි වීමට අදහස් කරන අය මෙම ගූගල් ෆෝරමය පුරවා ඔබගේ පැමිණීම තහවුරු කරන්න. \nhttps://forms.gle/rJ1HiEbcJkeFvGzZ8 \nඡායාරූපකරණයේ නව්‍යකරණයට සහ යාවත්කාලීනයට ලැදි ඔබ සැමට ආරාධනා! \nවිස්තර සඳහා : Denzil 077 778 7305
URL:https://islp.lk/event/photography-without-limit-exploring-creative-styles-genres/
LOCATION:Western Province Aesthetic Resort\, Western Province Aesthetic Resort\, Stanley Wijesundara Mawatha\,\, Colombo 07\, Western Province\, Sri Lanka
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2024/10/WhatsApp-Image-2024-10-11-at-7.23.53-AM.jpeg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20240928T083000
DTEND;TZID=UTC:20240928T120000
DTSTAMP:20260526T034353
CREATED:20241013T052450Z
LAST-MODIFIED:20241013T052450Z
UID:2566-1727512200-1727524800@islp.lk
SUMMARY:Set Up Your Digital Camera - Mini Workshop For Digital Camera Settings
DESCRIPTION:Event Overview\n\n\nශ්‍රී ලාංකීය ඡායාරූප ශිල්පීන්ගේ ආයතනයේ නව සාමාජිකත්වය ලබාගත් සියලුම සාමාජික සාමාජිකාවන්ගේ ඉල්ලීම පරිදි ඩිජිටල් ඡායාරූප කරණයේ ගැටලු සහ නූතන කැමරාවක තාක්ෂණිකව සිදුකර ඇති පහසුකම් පිළිබඳව විස්තරාත්මක දේශනයක් ඔබ වෙත ගෙන ඒමට අප ආයතනය සූදානම්.\nඅප ආයතනයේ විධායක කමිටුවේ හිටපු සාමාජික පළපුරුදු දක්ෂ සම්පත් දායකයකු වන ප්‍රසංග රත්නායක මහතාගෙන් මේ පිළිබඳව උපදෙස් ඔබට ලබා ගැනීමට අවස්ථාවක් සැලසී ඇත.\nප්‍රසංග රත්නායක මහතාගෙන් ඩිජිටල් කැමරාව පිළිබඳව දෙනු ලබන උපදෙස් මාලාවේ පළවෙනි පියවර සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා උදෑසන  8.30 සිට දහවල් 12 දක්වා ගෙන ඒමට අපි සූදානම් බව සතුටින් දන්වා සිටිමු. \nවැඩමුළුවට සහභාගි වීම සඳහා අදහස් කරන අය අදාළ ගූගල් පෝරමය පුරවා ඔබේ පැමිණීම තහවුරු කරන්න.\nMembers Free\, Non Members Rs.500.00
URL:https://islp.lk/event/set-up-your-digital-camera-mini-workshop-for-digital-camera-settings/
LOCATION:Western Province Aesthetic Resort\, Western Province Aesthetic Resort\, Stanley Wijesundara Mawatha\,\, Colombo 07\, Western Province\, Sri Lanka
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2024/10/WhatsApp-Image-2024-10-13-at-2.22.54-AM.jpeg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20240831T150000
DTEND;TZID=UTC:20240831T180000
DTSTAMP:20260526T034353
CREATED:20240807T161518Z
LAST-MODIFIED:20240807T161706Z
UID:2492-1725116400-1725127200@islp.lk
SUMMARY:AGM - 2024
DESCRIPTION:Event Overview
URL:https://islp.lk/event/agm-2024/
LOCATION:OPA Auditorium\, OPA Auditorium\, Colombo 07\, Sri Lanka
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2024/08/AGM-Poster-2024-scaled.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20240727T090000
DTEND;TZID=UTC:20240727T120000
DTSTAMP:20260526T034353
CREATED:20240810T135336Z
LAST-MODIFIED:20240810T135336Z
UID:2512-1722070800-1722081600@islp.lk
SUMMARY:ISLP Special Presentation
DESCRIPTION:Event Overview\n\n\nඅපි ජීවත්වන පරිසරයේ කුරුල්ලන් නිරීක්ෂණය කිරීම සහ ඡායාරූප ගැනීමේ නවතම කලාව පිළිබඳව විශේෂ වැඩසටහනක් ජූලි මස 27 වන සෙනසුරාදා උදෑසන 9.00සිට දහවල් 12.00දක්වා කාලය තුළ කොළඹ 07 ස්ටැන්ලි  විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සභා සෞන්දර්ය නිකේතනයේ පැවැත්වීමට කටයුතු සංවිධානයකර ඇත.\nශ්‍රී ලාංකීය චායාරුප ශිල්පීන්ගේ ආයතනයේ සාමාජිකත්වයට නොමිලේ සහ සාමාජිකයන් නොවන අය සඳහා රුපියල් 500/-ක මුදලක් ගෙවා සහභාගි විය හැක.සහභාගිත්වය වෙනුවෙන් අදාල Google ෆෝරමය සම්පූර්ණ කර නොපමාව අප වෙත ලැබෙන්නට සලස්වන්න. ආසන සීමා සහිත බැවින් මුලින් ආයදුම් කරන්නන් සඳහා ප්‍රමුඛතාවය ලැබෙනු ඇත.\nවිස්තර සඳහා විමසන්න  \nසංඛ සම්මාන 0777768015\nඩෙන්සිල් ප්‍රනාන්දු 0777787305
URL:https://islp.lk/event/islp-special-presentation/
LOCATION:Western Province Aesthetic Resort\, Western Province Aesthetic Resort\, Stanley Wijesundara Mawatha\,\, Colombo 07\, Western Province\, Sri Lanka
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2024/08/WhatsApp-Image-2024-08-09-at-12.12.10-PM.jpeg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Kolkata:20240629T090000
DTEND;TZID=Asia/Kolkata:20240629T120000
DTSTAMP:20260526T034353
CREATED:20240626T154700Z
LAST-MODIFIED:20240626T155602Z
UID:2425-1719651600-1719662400@islp.lk
SUMMARY:Finding Art In Common subject - Wild Life Photography
DESCRIPTION:
URL:https://islp.lk/event/finding-art-in-common-subject-wild-life-photography/
LOCATION:Western Province Aesthetic Resort\, Western Province Aesthetic Resort\, Stanley Wijesundara Mawatha\,\, Colombo 07\, Western Province\, Sri Lanka
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2024/06/IMG_8427.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Kolkata:20240410T090000
DTEND;TZID=Asia/Kolkata:20240630T115900
DTSTAMP:20260526T034353
CREATED:20240408T052021Z
LAST-MODIFIED:20240518T113827Z
UID:2407-1712739600-1719748740@islp.lk
SUMMARY:BAGFUL OF PHOTOGRAPHY Competition
DESCRIPTION:Event Overview\n\n\n\n﻿\n \nOnline Competition Application
URL:https://islp.lk/event/bagful-of-photography-competition/
LOCATION:Western Province
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2024/02/WhatsApp-Image-2024-02-11-at-4.12.18-PM.jpeg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Kolkata:20240308T000000
DTEND;TZID=Asia/Kolkata:20240310T235900
DTSTAMP:20260526T034353
CREATED:20240212T054405Z
LAST-MODIFIED:20240228T145902Z
UID:2370-1709856000-1710115140@islp.lk
SUMMARY:Residential Workshop At National Art Academy - Kundasale
DESCRIPTION:Event Overview\n\n\n\n﻿\n \nApply Now
URL:https://islp.lk/event/residential-workshop-at-national-art-academy-kundasale-2/
LOCATION:National Art Academy – Kundasale\, National Art Academy\, Kundasale \, Sri Lanka\, Kandy\, Central Province\, Sri Lanka
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2024/02/WhatsApp-Image-2024-02-11-at-4.12.18-PM.jpeg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Kolkata:20240308T000000
DTEND;TZID=Asia/Kolkata:20240310T235900
DTSTAMP:20260526T034353
CREATED:20240129T133136Z
LAST-MODIFIED:20240228T150018Z
UID:2331-1709856000-1710115140@islp.lk
SUMMARY:Residential Workshop At National Art Academy - Kundasale
DESCRIPTION:Event Overview\n\n\n\n \n\n \n\n   Apply Now
URL:https://islp.lk/event/residential-workshop-at-national-art-academy-kundasale/
LOCATION:National Art Academy – Kundasale\, National Art Academy\, Kundasale \, Sri Lanka\, Kandy\, Central Province\, Sri Lanka
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2024/01/WhatsApp-Image-2024-01-29-at-10.49.47-AM.jpeg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20220924T190000
DTEND;TZID=UTC:20220924T203000
DTSTAMP:20260526T034353
CREATED:20220924T013023Z
LAST-MODIFIED:20240129T134212Z
UID:2227-1664046000-1664051400@islp.lk
SUMMARY:Sri Lanken Leopard And It's Conservation
DESCRIPTION:Event Overview\n\n\nThe Sri Lankan Leopard (Panthera pardus kotiya) is a subspecies of leopard native to Sri Lanka. Recognized for its distinctive appearance and adapted to the island’s diverse habitats\, it is the apex predator in the region. The coat of the Sri Lankan Leopard is typically golden-yellow with prominent black rosettes and spots\, offering effective camouflage in the country’s varied landscapes\, which include grasslands\, rainforests\, and scrublands. \nThis leopard is relatively smaller than some other subspecies\, with a sleek and agile build. It possesses excellent climbing skills\, often taking refuge in trees to rest or stash prey. As a carnivorous predator\, the Sri Lankan Leopard preys on various animals\, including deer\, monkeys\, and smaller mammals. \nDue to habitat loss\, human-wildlife conflict\, and poaching\, the Sri Lankan Leopard faces conservation challenges. It is classified as endangered\, emphasizing the importance of conservation efforts to protect both the species and its ecosystem. Conservation initiatives aim to address these threats and preserve the unique biodiversity of Sri Lanka\, ensuring the survival of this magnificent leopard subspecies.
URL:https://islp.lk/event/sri-lanken-leopard-and-its-conservation/
LOCATION:Zoom Meeting
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2024/06/Conservation-Leopard.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20220813T190000
DTEND;TZID=UTC:20220813T210000
DTSTAMP:20260526T034353
CREATED:20220813T013036Z
LAST-MODIFIED:20240111T133521Z
UID:1213-1660417200-1660424400@islp.lk
SUMMARY:Conservation Photojournalism
DESCRIPTION:Event Overview\n\n\nPhotojournalism is a form of journalism that uses images to tell a news story. Photographs are used to convey the news visually\, often accompanied by captions or short texts to provide context. Photojournalists play a crucial role in documenting current events\, social issues\, and human interest stories\, helping to inform and engage the public through powerful and evocative visuals.
URL:https://islp.lk/event/conservation-photojournalism/
LOCATION:Zoom Meeting
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2022/09/Conservation-Photojournalism.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20220529T190000
DTEND;TZID=UTC:20220529T210000
DTSTAMP:20260526T034353
CREATED:20220529T013040Z
LAST-MODIFIED:20240111T133307Z
UID:2241-1653850800-1653858000@islp.lk
SUMMARY:Street Photography
DESCRIPTION:Event Overview\n\n\nStreet photography is a genre of photography that captures candid moments of everyday life in public spaces. It involves documenting the human experience in urban environments\, focusing on the spontaneity and authenticity of moments as they unfold. Street photographers often roam city streets with their cameras\, observing and capturing scenes that reflect the diversity\, culture\, and emotions of the people they encounter. The subjects can range from individuals engaged in routine activities to unique and unexpected moments that reveal the essence of a place and its people. Composition\, timing\, and a keen eye for interesting details are essential skills for street photographers\, as they seek to tell compelling stories through their images without interfering with the natural flow of the scene. Street photography celebrates the beauty found in the ordinary and provides a fascinating glimpse into the dynamic tapestry of urban life.
URL:https://islp.lk/event/street-photography/
LOCATION:Zoom Meeting
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2024/01/Street-phootography.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20211218T190000
DTEND;TZID=UTC:20211218T210000
DTSTAMP:20260526T034353
CREATED:20240111T132149Z
LAST-MODIFIED:20240111T133641Z
UID:2235-1639854000-1639861200@islp.lk
SUMMARY:Technological Advances In Mirrorless Cameras Over DSLRs
DESCRIPTION:Event Overview\n\n\nMirrorless cameras have seen significant technological advances over digital single-lens reflex (DSLR) cameras\, leading to their growing popularity among photographers.
URL:https://islp.lk/event/technological-advances-in-mirrorless-cameras-over-dslrs/
LOCATION:Zoom Meeting
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2024/01/Poster-Mirror-less.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20211106T190000
DTEND;TZID=UTC:20211106T210000
DTSTAMP:20260526T034353
CREATED:20240111T131816Z
LAST-MODIFIED:20240111T133827Z
UID:2232-1636225200-1636232400@islp.lk
SUMMARY:Looking From Third Eye
DESCRIPTION:Event Overview\n\n\n“Looking from the third eye” is a metaphorical expression inviting individuals to perceive the world with a heightened awareness or a different perspective. It suggests transcending conventional viewpoints and embracing intuition\, creativity\, or a deeper understanding. In a broader sense\, whether used spiritually\, artistically\, or philosophically\, the phrase encourages a more open-minded and imaginative approach to interpreting and engaging with the world.
URL:https://islp.lk/event/looking-from-third-eye/
LOCATION:Zoom Meeting
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2024/01/Poster-2-scaled.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20240913T190000
DTEND;TZID=UTC:20240913T190000
DTSTAMP:20260526T034353
CREATED:20210912T013041Z
LAST-MODIFIED:20240409T101458Z
UID:2238-1726254000-1726254000@islp.lk
SUMMARY:Lets Consider About Mental Health On This Pandemic Season
DESCRIPTION:Event Overview\n\n\nThe ongoing COVID-19 pandemic has significantly impacted mental health worldwide. Heightened stress\, anxiety\, and social isolation have become prevalent due to uncertainties\, economic challenges\, and changes in daily life. Coping with the effects of the pandemic\, including loss and grief\, poses additional mental health challenges. Remote work and blurred boundaries between professional and personal life have also contributed to stress. However\, amidst these challenges\, individuals and communities are resilient\, adopting coping strategies and seeking support to navigate these unprecedented times. As vaccination efforts offer hope for a return to normalcy\, prioritizing mental health\, fostering open conversations\, and accessing available resources are crucial components in managing mental well-being during the pandemic.
URL:https://islp.lk/event/lets-consider-about-mental-health-on-this-pandemic-season/
LOCATION:Zoom Meeting
CATEGORIES:Events
ATTACH;FMTTYPE=image/jpeg:https://islp.lk/wp-content/uploads/2024/01/Poster.jpg
END:VEVENT
END:VCALENDAR