Loading Events

ISLP Special Presentation

Event Overview

අපි ජීවත්වන පරිසරයේ කුරුල්ලන් නිරීක්ෂණය කිරීම සහ ඡායාරූප ගැනීමේ නවතම කලාව පිළිබඳව විශේෂ වැඩසටහනක් ජූලි මස 27 වන සෙනසුරාදා උදෑසන 9.00සිට දහවල් 12.00දක්වා කාලය තුළ කොළඹ 07 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සභා සෞන්දර්ය නිකේතනයේ පැවැත්වීමට කටයුතු සංවිධානයකර ඇත.
ශ්‍රී ලාංකීය චායාරුප ශිල්පීන්ගේ ආයතනයේ සාමාජිකත්වයට නොමිලේ සහ සාමාජිකයන් නොවන අය සඳහා රුපියල් 500/-ක මුදලක් ගෙවා සහභාගි විය හැක.සහභාගිත්වය වෙනුවෙන් අදාල Google ෆෝරමය සම්පූර්ණ කර නොපමාව අප වෙත ලැබෙන්නට සලස්වන්න. ආසන සීමා සහිත බැවින් මුලින් ආයදුම් කරන්නන් සඳහා ප්‍රමුඛතාවය ලැබෙනු ඇත.
විස්තර සඳහා විමසන්න

සංඛ සම්මාන 0777768015
ඩෙන්සිල් ප්‍රනාන්දු 0777787305

Event Details

  • Date: July 27, 2024
  • Time: 9:00 am - 12:00 pm
  • Event Category:

Venue

  • Western Province Aesthetic Resort
  • Western Province Aesthetic Resort, Stanley Wijesundara Mawatha,
    Colombo 07, Western Province Sri Lanka