Loading Events

FINE ART PHOTOGRAPHY

Event Overview

ශ්‍රී ලාංකීය ජායාරූප ශිල්පීන්ගේ ආයතනය මගින් සංවිධානය කරන අප්‍රියෙල් මස සාමාජික හමුව 26 වන දින සුපුරුදු පරිදි ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී උදෑසන 9 සිට දහවල් 12 වන තෙක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

එදින FINE ART PHOTOGRAPHY යන මාතෘකාව යටතේ වැඩසටහන මෙහෙයවීම රවී රණසිංහ මහතා.

Members Free
Non Members Rs.500/-

විස්තර සඳහා : Denzil 077 778 7305
ලියාපදිංචි වීමට පහත සදහන් Google පෝරමය පුරවන්න

Event Details

  • Date: April 26, 2025
  • Time: 9:00 am - 12:00 pm
  • Cost: LKR500
  • Event Category:

Venue

Western Province Aesthetic Resort
Western Province Aesthetic Resort, Stanley Wijesundara Mawatha,
Colombo 07, Western Province Sri Lanka

© 2024 By ISLP. All Rights Reserved.