Loading Events

COMMERCIAL PHOTOGRAPHY WORKSHOP

Event Overview

වාණිජ ඡායාරූපකරන කලාව පිළිබඳව වැඩමුළුව

ශ්‍රී ලාංකීය ඡායාරූප ශිල්පීන්ගේ ආයතනය මගින් සංවිධානය කර තිබෙන වාණිජ ඡායාරූපකරන කලාව පිළිබඳව වැඩමුළුව
මේ මස 29 වන ඉරිදා උදෑසන 9.00 සිට දහවල් 12.00දක්වා කාලය තුළ සුපුරුදු පරිදි කොළඹ ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සභා සෞන්දර්ය නිකේතනයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.
වාණිජ ඡායාරූපකරණය හෙවත් අලවී ප්‍රවර්ධන කටයුතු සඳහා සිදුකරනු ලබන ඡායාරූපකරණ කලාව සංවිධානාත්මකව සිදු කළ යුතු ආකාරය පිළිබඳව හසල දැනුම් සම්භාරයක් ඇති ක්ෂ්ත්‍රයේ ජ්‍යෙෂ්ඨ සහ ප්‍රවීණ ඡායාරූප ශිල්පි සරත් පෙරේරා මහතා විසින් එදින වැඩමුළුව මෙහෙයවනු ලැබේ.
ඉඩකඩ සීමා සහිත බැවින් 40දෙනෙකුට පමණක් සහභාගී වීම සීමා කිරීමට සිදුවී ඇත.
හැකි ඉක්මනින් ඔබගේ සහභාගීත්වයට අදාල ගූගල් පෝරමය මගින් ලියාපදිංචිය තහවුරු කරන්න.
සාමාජිකයන් නොවන අයෙකුගෙන් රුපියල් 1000/-ක මුදලක් අය කෙරේ.

විස්තර සඳහා : Denzil 077 778 7305 / Kalindu 076 794 7928
ලියාපදිංචි වීමට පහත සදහන් Google පෝරමය පුරවන්න

Event Details

  • Start: June 29, 2025 @ 9:00 am
  • End: July 29, 2025 @ 12:00 pm
  • Cost: LKR1000
  • Event Category:

Venue

  • Western Province Aesthetic Resort
  • Western Province Aesthetic Resort, Stanley Wijesundara Mawatha,
    Colombo 07, Western Province Sri Lanka