Loading Events

LOW KEY LIGHTING

Event Overview

ශ්‍රී ලාංකීය ඡායාරූප ශිල්පීන්ගේ ආයතනයේ ජූලි මස සාමාජික දිනය වෙනුවෙන් LOW KEY LIGHTING ගැන වැඩමුළුවක් ජූලි 26 දින උදේ 9 සිට දවල් 12 දක්වා නුවර පාර පෑලියගොඩ පිහිටි Olga Studio ආයතනය සංවිධානය කර ඇත.

චන්දිමාල් ජයසිංහ මහත්මා විසින් සංවිධානය කර රාජකීය අවුරුදු කුමරිය උත්සවයේ කිරුළ දිනූ කුමරිය මෙම වැඩමුළුවේ නිරූපිකාව ලෙස අප හා සම්බන්ධ වනු ඇත.

මෙම වැඩමුළුව විසි දෙනෙකුට සීමා කර ඇති බැවින් හැකි ඉක්මනින් ඔබගේ පැමිණීම තහවුරු කරන්න.

ලියාපදිංචි වීමට පහත සඳහන් වූ ගූගල් පෝරමය පුරවා ලියාපදිංචි වන්න

ඔබගේ කැමරාවත් සමඟ 26 වෙනි දින උදේ හමුවෙමු

විස්තර සඳහා : Denzil 077 778 7305 / Kalindu 076 794 7928

Members : 4000/=
Non Members : 6000/=

Event Details

  • Date: July 26, 2025
  • Time: 9:00 am - 12:00 pm
  • Cost: LKR6000
  • Event Category:

Venue

  • OLGA Studio
  • OLGA Studio
    Peliyagoda, Western Province Sri Lanka