Loading Events

Identify Camera Accessories

Event Overview

ශ්‍රී ලාංකීය ඡායාරූප ශිල්පීන්ගේ ආයතනයේ ඔක්තෝම්බර් මස සාමාජික වැඩ මුළුව මෙම මස 25 වැනි දිනය උදෑසන 9 සිට දහවල් 12 දක්වා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකයා වශයෙන් කටයුතු කරන්නේ නුවර A-pictures ආයතනයේ හිමිකරු වන අතුල ජයසුන්දර මහතායි.
වැඩමුළුව සඳහා ලියපදිංචි වීමට පහත සඳහන් ගූගල් පෝරමය පුරවන්න
Location – https://maps.app.goo.gl/sz7wwqsgG3cHb2u67

Information : Travis Bathco 071 758 9701 / Kalindu 076 794 7928

Non Members : 500/=

Event Details

  • Date: October 25, 2025
  • Time: 9:00 am - 12:00 pm
  • Cost: LKR500
  • Event Category:

Venue

Western Province Aesthetic Resort
Western Province Aesthetic Resort, Stanley Wijesundara Mawatha,
Colombo 07, Western Province Sri Lanka

© 2024 By ISLP. All Rights Reserved.