Loading Events

Digital Data Protection

Event Overview

ශ්‍රී ලාංකීය ඡායාරූප ශිල්පීන්ගේ ආයතනය මගින් සංවිධානය කරන මාසික සාමාජික වැඩමුළුව ජනවාරි මස 31 වෙනි දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත

එදින Digital Data Protection යන මාතෘකාව යටතේ ධනංජය ගම්ලත් මහතා විසින් එම වැඩසටහන මෙහෙයවනු ලබයි

📍 Lions Activity Center, Colombo 07

මෙම වැඩ මුළු සඳහා සාමාජිකයන් සඳහා නොමිලේ සහභාගි විය හැකි අතර සාමාජික නොවන අය සඳහා රුපියල් 500 මුදලක් අය කෙරේ.

ඔබගේ පැමිණීම තහවුරු කිරීමට පහත සඳහන් Google Form පුරවන්න

Information : Travis Bathco 071 758 9701 / Kalindu 076 794 7928 / Arosha 077 843 1431

Members & Non Members : 500/=
Free Entrance For Junior Members

Event Details

  • Date: January 31
  • Time: 9:00 am - 12:00 pm
  • Cost: LKR500
  • Event Category:

Venue

  • Lion Activity Center
  • Lion Activity Center
    Colombo 07, Western Province Sri Lanka