Loading Events

The Art Of Slow Shutter

Event Overview

මැයි මස සාමාජික වැඩමුලුව The Art of Slow Shutter යන මාතෘකාව යටතේ ප්‍රවීන ඡායාරෑප ශිල්පි හෙන්රි රාජකරැණා මහතා සහ ඔහුට සහය වශයෙන් රවී රණසිංහ මහතා ද මෙම වැඩ සටහනට සම්පත් දායකත්වය දක්වයි.

මැයි මස 24 වෙනි දින උදෑසන 9 සිට දහවල් 12 දක්වා බාස්නාහිර පලාත් සෞන්දර්ය නිකේතනයේ දි පැවැත්වේ.

වැඩමුලුව සදහා ලියාපදිංචි වීමට පහත Google පෝරමය පුරවන්න.

Information : Travis Bathco 071 758 9701 / 077 367 7351 / Kalindu 076 794 7928

Members: Free

Non Members : 500/=

Account Details
Institute of Sri Lankan Photographers
Commercial Bank
Rajagiriya Branch
AC No – 1620036301

Event Details

  • Date: May 24
  • Time: 9:00 am - 12:00 pm
  • Cost: LKR500
  • Event Category:

Venue

  • Western Province Aesthetic Resort
  • Western Province Aesthetic Resort, Stanley Wijesundara Mawatha,
    Colombo 07, Western Province Sri Lanka
    + Google Map