Loading Events

CAMERA CLINIC

Event Overview

ශ්‍රී ලාංකීය ඡායාරූප ශිල්පින්ගේ ආයතනය මගින් සාමාජික දිනය වෙනුවෙන් පෙබරවාරි මස 22 වන සෙනසුරාදා උදෑසන 9.00සිට දහවල් 12.00දක්වා කාලය තුළ “කැමරා සායනයක් “ සංවිධානය කර ඇත.

සුපුරුදු පරිදි කොළඹ-7 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සභා සෞන්දර්ය නිකේතනයේ පැවැත්වීමට නියමිතයි.

ඔබගේ කැමරාවේ දෝෂ හඳුනාගන්න. මෙය සාමාජිකයින් සදහා නොමිලේ කෙරෙන විශේෂඥ සේවයකි.
සාමාජික නොවන අය සඳහා රැ. 700/- මුදලක් අය කෙරේ.

අනුග්‍රහකත්වය සහ සම්පත් දායකත්වය කැනන් මෙට්‍රොපොලිටන් ආයතනය මගින් සිදුකෙරේ.

ආයතනය මගින් සහභාගිත්වය පනස් දෙනකුට සීමා කර ඇති අතර, ඔබගේ අසුන වෙන් කරගැනීම සඳහා හැකි ඉක්මනින් පහත ඇති ගූගල් පෝරමය පුරවා ලියාපදිංචි වන්න .

විස්තර සඳහා : Denzil 077 778 7305

Event Details

  • Date: February 22, 2025
  • Time: 9:00 am - 12:00 pm
  • Cost: LKR750
  • Event Category:

Venue

  • Western Province Aesthetic Resort
  • Western Province Aesthetic Resort, Stanley Wijesundara Mawatha,
    Colombo 07, Western Province Sri Lanka