Loading Events

Discovering Birds In The Wild Through The Lens

Event Overview

ශ්‍රී ලාංකීය ඡායාරූප ශිල්පීන්ගේ ආයතනයේ නොවැම්බර් මස සාමාජික වැඩමුළුව මෙම මස 29 සවස 2 සිට සවස 6 දක්වා තලවතුගොඩ දියසරැ උද්‍යානයේදී පැවැත්වීමට කටයුතු සූදානම්.

මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ප්‍රවීණ ඡායාරූප ශිල්පී ප්‍රසාද් හපුආරච්චි මහතා

වැඩමුළුව සඳහා ලියාපදිංචි වීමට පහත සඳහන් ගූගල් පෝරමය පුරවන්න

Information : Travis Bathco 071 758 9701 / Kalindu 076 794 7928 / Arosha 077 843 1431

Members & Non Members : 2000/=
Free Entrance For Junior Members

Event Details

  • Date: November 29, 2025
  • Time: 2:00 pm - 4:00 pm
  • Cost: LKR2000
  • Event Category:

Venue

Diyasaru Park
Diyasaru Park
Thalawathugoda, Western Province Sri Lanka

© 2024 By ISLP. All Rights Reserved.