Loading Events

Evolution Of Technology In Photography

Event Overview

ශ්‍රී ලාංකීය ඡයාරූප ශිල්පීන්ගේ ආයතනය සාමාජිකත්වය වෙනුවෙන් මාසිකව පිරිනැමෙන ඡායාරූප කරන වැඩමුළුව ජනවාරි මස 25 වන සෙනසුරාදා, උදෑසන 9.00සිට දහවල් 12.00දක්වා කාලය තුළ සුපුරුදු පරිදි කොළඹ 07, ස්ටැන්ලි විජේසුන්දර මාවත හි පිහිටි බස්නාහිර පළාත්සභා සෞන්දර්ය නිකේතනයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. සාමාජිකයන් නොවන අයගෙන් රුපියල් 750/-ක මුදලක් සහභාගිත්වය වෙනුවෙන් අය කෙරෙනු ඇත. අදාළ ගූගල් ලින්ක් එක පුරවා සහභාගිත්වය තහවුරු කරන්න.
ආසන සීමා සහිතයි.

විස්තර සඳහා : Denzil 077 778 7305

Event Details

  • Date: January 25, 2025
  • Time: 9:00 am - 12:00 pm
  • Cost: LKR750
  • Event Category:

Venue

  • Western Province Aesthetic Resort
  • Western Province Aesthetic Resort, Stanley Wijesundara Mawatha,
    Colombo 07, Western Province Sri Lanka