ශ්රී ලාංකීය ඡායාරූප ශිල්පීන්ගේ ආයතනයේ ඔක්තෝම්බර් මස සාමාජික වැඩ මුළුව මෙම මස 25 වැනි දිනය උදෑසන 9 සිට දහවල් 12 දක්වා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකයා වශයෙන් කටයුතු කරන්නේ නුවර A-pictures ආයතනයේ හිමිකරු වන අතුල ජයසුන්දර මහතායි.
වැඩමුළුව සඳහා ලියපදිංචි වීමට පහත සඳහන් ගූගල් පෝරමය පුරවන්න
Location – https://maps.app.goo.gl/sz7wwqsgG3cHb2u67
Information : Travis Bathco 071 758 9701 / Kalindu 076 794 7928
Non Members : 500/=