Loading Events

Modern Photographic Lenses

Event Overview

ශ්‍රී ලාංකීය ජායාරෑප ශිල්පින්ගේ ආයතනයේ අගෝස්තු මස සාමාජික වැඩමුලුව 29 වෙනි දින උදේ 9සිට දහවල් 12 දක්වා කලය තුල බාස්නාහිර පලාත් සෞන්දර්ය්‍ය නිකේතනයේ දී පැවැත්වේ.
මෙවර සම්පත් දායකයා වශයෙන් කටයුතු කරන්නේ ප්‍රසංග රත්නායක මහතායි. Modern Photographic Lenses මෙවර මතෘකාව වන අතර සමාජික හා සමාජික නොවන අයටද සහභාගි විය හැක.
සමාජික නොමිලේ
සමාජික නොවන -1000/-
මෙවර සාමාජික දිනය සදහා අනුග්‍රායකත්වය Camera Factory.

ලියාපදිංචි ය සදහා පහත Google Form එක fill කරන්න

Information : Travis Bathco 071 758 9701 / 077 367 7351 / Kalindu 076 794 7928

Members: Free

Non Members : 1000/=

Account Details
Institute of Sri Lankan Photographers
Commercial Bank
Rajagiriya Branch
AC No – 1620036301

Event Details

  • Date: August 29
  • Time: 9:00 am - 12:00 pm
  • Cost: LKR1000
  • Event Category:

Venue

  • Western Province Aesthetic Resort
  • Western Province Aesthetic Resort, Stanley Wijesundara Mawatha,
    Colombo 07, Western Province Sri Lanka
    + Google Map