Event Overview
වනජීවී හා සොබාදහමේ සුන්දරත්වය කැමරා කාචයට හසුකරගන්න ඔබත් සූදානම්ද? 📷
🏞️ ස්ථානය: Horton Plains
📅 දිනය: 2026 නොවැම්බර් 6, 7 සහ 8
💰 ISLP සාමාජිකයින්: රු. 26,500/-
💰 සාමාජික නොවන අය: රු. 28,000/-
✅ කොළඹ සිට ගමනාගමන පහසුකම්
✅ ආහාර සහ ප්රණීත සංග්රහ
✅ සහභාගිත්ව සහතිකය
✅ ක්ෂේත්රයේ ප්රවීණයන්ගෙන් දැනුම හා අත්දැකීම්
🎯 ඔබේ ඡායාරූපකරණ හැකියාවන් වැඩිදියුණු කරගැනීමට මෙන්න වටිනා අවස්ථාවක්!
📝 ලියාපදිංචි වීමට පහත Google Form සබැඳිය භාවිතා කරන්න.



