Digital Data Protection
Event Overview ශ්‍රී ලාංකීය ඡායාරූප ශිල්පීන්ගේ ආයතනය මගින් සංවිධානය කරන මාසික සාමාජික වැඩමුළුව ජනවාරි මස 31 වෙනි දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත එදින Digital Data Protection යන මාතෘකාව යටතේ ධනංජය ගම්ලත් මහතා විසින් එම වැඩසටහන මෙහෙයවනු ලබයි 📍 Lions Activity Center, Colombo 07 මෙම වැඩ මුළු සඳහා සාමාජිකයන් සඳහා නොමිලේ සහභාගි විය හැකි […]

