• ISLP Special Presentation

    Western Province Aesthetic Resort Western Province Aesthetic Resort, Stanley Wijesundara Mawatha,, Colombo 07, Western Province, Sri Lanka

    Event Overview අපි ජීවත්වන පරිසරයේ කුරුල්ලන් නිරීක්ෂණය කිරීම සහ ඡායාරූප ගැනීමේ නවතම කලාව පිළිබඳව විශේෂ වැඩසටහනක් ජූලි මස 27 වන සෙනසුරාදා උදෑසන 9.00සිට දහවල් 12.00දක්වා කාලය තුළ කොළඹ 07 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සභා සෞන්දර්ය නිකේතනයේ පැවැත්වීමට කටයුතු සංවිධානයකර ඇත. ශ්‍රී ලාංකීය චායාරුප ශිල්පීන්ගේ ආයතනයේ සාමාජිකත්වයට නොමිලේ සහ සාමාජිකයන් නොවන අය සඳහා රුපියල් […]

  • AGM – 2024

    OPA Auditorium OPA Auditorium, Colombo 07, Sri Lanka

    Event Overview

  • Set Up Your Digital Camera – Mini Workshop For Digital Camera Settings

    Western Province Aesthetic Resort Western Province Aesthetic Resort, Stanley Wijesundara Mawatha,, Colombo 07, Western Province, Sri Lanka

    Event Overview ශ්‍රී ලාංකීය ඡායාරූප ශිල්පීන්ගේ ආයතනයේ නව සාමාජිකත්වය ලබාගත් සියලුම සාමාජික සාමාජිකාවන්ගේ ඉල්ලීම පරිදි ඩිජිටල් ඡායාරූප කරණයේ ගැටලු සහ නූතන කැමරාවක තාක්ෂණිකව සිදුකර ඇති පහසුකම් පිළිබඳව විස්තරාත්මක දේශනයක් ඔබ වෙත ගෙන ඒමට අප ආයතනය සූදානම්. අප ආයතනයේ විධායක කමිටුවේ හිටපු සාමාජික පළපුරුදු දක්ෂ සම්පත් දායකයකු වන ප්‍රසංග රත්නායක මහතාගෙන් මේ පිළිබඳව උපදෙස් ඔබට ලබා […]

    LKR500
  • Photography Without Limit – Exploring Creative Styles & Genres

    Western Province Aesthetic Resort Western Province Aesthetic Resort, Stanley Wijesundara Mawatha,, Colombo 07, Western Province, Sri Lanka

    Event Overview වෘත්තියක් ලෙස ඡායාරූපකරණයේ යෙදෙන සහ විනෝදාංශයක් ලෙස ඡායාරූපකරණයට උනන්දුවක් දක්වන අය සඳහා අසීමාන්තික ඡායාරූපකරණයේ නිර්මාණාත්මක ශෛලීන් සහ නවතම ඡායාරූප ප්‍රභේද පිළිබඳ දැනුම්වත් කරන මෙම සැසිය ඔබේ ඡායාරූපකරණය නව අදහස් සමග වෙනත් සහ වෙනස් මානයක් වෙත ගෙන යමින් ආශ්වාදයක්ද ලබා දෙනු ඇති. නිර්මාණ අධ්‍යක්ෂ සහ "වෘත්තිය ඡායාරූපකරණය" ග්‍රන්ථයේ කර්තෘ ආනන්ද ජාගොඩ මෙහෙයවන මෙය ශ්‍රී […]

    LKR500